Home News Breaking ඥානසාර හිමියන් ඇප මත නිදහස් UPDATE

ඥානසාර හිමියන් ඇප මත නිදහස් UPDATE

SHARE

පොලිස් සංවිධානාත්මක අපරාධ වැලැක්වීමේ ඒකකය මගින් අත්අඩංගුවට ගෙන අළුත්කඩේ මහේස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කළ බොදු බල සේනා සංවිධානයේ මහලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් ඇප මත නිදහස් කර තිබෙනවා.

…………………….

Jun 21, 2017 @ 11:32

ඥානසාර හිමියන් අධිකරණයට බාර වෙයි

වරෙන්තු ලැබ සිටි බොදුබල සේනා සංවිධානයේ මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අද පෙරවරුවේ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වෙත නීතිඥවරයෙකු මාර්ගයෙන් ඉදිරිපත් වී තිබෙනවා.

කොළඹ පැවැත්වූ මාධ්‍ය හමුවකට බලහත්කාරයෙන් කඩා වැදී තර්ජනය කළ නව කියන සිදුවීමක් සහ කුරාණයට අපහාස කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ඥානසාර හිමියන්ට නඩු පවරා තිබුණා.

කෙසේ වෙතත්, උන්වහන්සේ මෙම නඩු වලට පෙනී නොසිටීම හේතුවෙන් කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට මීට පෙර වරෙන්තු නිකුත් කළා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site