Home News Sports ටෙස්ට් තරඟාවලියේ ජය ඉන්දියාවට

ටෙස්ට් තරඟාවලියේ ජය ඉන්දියාවට

SHARE

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තුන්වන සහ අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය ජය පැරදුමෙන් තොරව නිමා වුණා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහර දුන් සත්කාරක ඉන්දියාව කඩුලු 7ක් දැවී ලකුණු 536ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවූවා.

ඊට පිළිතුරු ලෙස ශ්‍රී ලංකාව ලකුණු 373ක් ලබා ගත්තා. අනතුරුව දෙවන ඉනිම සඳහා පිටියට පිවිසි ඉන්දීය කණ්ඩායම කඩුලු පහක් දැවී ලකුණු 246ක් ලබා සිටිය දී ඉනිම අත්හිටුවීමට කටයුතු කළා.

මේ අනුව ලකුණු 410ක ජයග්‍රාහී ඉලක්කයක් ශ්‍රී ලංකාවට හිමිවුණා.

එය හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායමේ පළමු කඩුලු තුන ලකුණු 31ක් වෙද්දී දැවී ගියා.

ධනංජය ද සිල්වා සිය තුන් වන ටෙස්ට් ශතකය වාර්තා කළ අතර ලකුණු 119ක් ලබා සිටිය දී පාදයේ ආබාධයක් හේතුවෙන් පිටියෙන් ඉවත් වුණා.

සිය මංගල ටෙස්ට් ක්‍රිකට් තරගයට ක්‍රීඩා කළ රොෂේන් සිල්වා නොදැවී ලකුණු 74යි.

ඉන්දියාව සහ බොහෝ දෙනෙකු බලාපොරොත්තු නොවූ ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම තරගයේ ජයග්‍රහණය ආසන්නයට පැමිණියා.

ජයග්‍රහණයට කඩුලු 5ක් අතැතිව තවත් ලකුණු 111ක් ලබාගත යුතුව තිබිය දීයි දිනය නිමාවට පත්වුණා.

මේ අනුව එකට බිංදුවක් ලෙස තරගාවලියේ ජයග්‍රහණය හිමිවුණේ ඉන්දියාවටයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site