Home News International ඩාවින්චිගේ චිත්‍රය මිලදී ගත් ගැණුම්කරු හෙළිවෙයි

ඩාවින්චිගේ චිත්‍රය මිලදී ගත් ගැණුම්කරු හෙළිවෙයි

SHARE

ක්‍රිස්තු වර්ෂ 1500 දී පමණ ලෝක ප්‍රකට චිත්‍ර ශිල්පි ලියනාඩෝ ඩාවින්චි විසින් නිර්මාණය කළ සැල්වතෝර් මුන්ඩි නමැති චිත්‍රය වාර්තා ගත මිලකට මිලදී ගත් ගැණුම්කරු සෞදි අරාබියේ ඔටුන්න හිමි මොහොමඞ් බින් සල්මාන් කුමරු බව දැන් හෙලිදරව් වී තිබෙනවා.

ඇමරිකානු වෝල් ස්ට්‍රීට් ජර්නල් පුවත්පත ඇමරිකානු ඔත්තු සේවා සහ හෙළි නොකළ මූලාශ්‍ර උපුටා දක්වමින් සදහන් කළේ ඇමරිකානු ඩොලර් මිලියන 450 කට එම චිත්‍රය සෞදි කුමරු මිලදී ගත්තේ යැයි තහවුරු කළ හැකි බවයි.

සෞදි අරාබියේ සිය බලය තහවුරු කර ගනිමින් සිටින බින් සල්මාන් කුමරු තෙල් වලින් යැපෙන සෞදි ආර්ථිකය 2030 වනවිට පූර්ණ වෙනසකට භාජනය කිරීම සදහා දැනටමත් පියවර ගනිමින් සිටිනවා.

පසුගිය මාසයේ දූෂණ චෝදනා එල්ල වූ සෞදි කුමාරවරුන්, අමාත්‍යවරුන් සහ ව්‍යාපාරිකයන් 200 කට අධික පිරිසක් අත්අඩංගුවට ගැණුනේ ද ඔහුගේ මැදිහත්වීමෙන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site