Home News Breaking ඩෙංගු මඩින නව රසායනිකයක් කෙරෙහි අවධානය

ඩෙංගු මඩින නව රසායනිකයක් කෙරෙහි අවධානය

534 views

ඩෙංගු මර්දනය සඳහා නව රසායන ද්‍රව්‍යක් යොදා ගැනීමට අවධානය යොමුවී ඇතැයි සෞඛ්‍ය අමාත්‍යංශය පවසයි.

එහි මහජන සෞඛ්‍ය පිළිබඳ නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය සරත් අමුණුගම පැවසුවේ එම රසායනිකය මගින් ඩෙංගු කීටයන්ට වැඩිහිටි භාවයට පත්වීම සඳහා අවශ්‍ය ඔක්සිජන් ලැබීම වළකන බවයි.

ඩෙංගු මර්දනය කරන බැක්ටීරියාවක් සම්බන්ධයෙන් ඔස්ට්‍රේලියාවේ මොනෑෂ් විශ්වවිද්‍යාලය ආරම්භ කර ඇති පර්යේෂණය මෙරට තුළදීද ක්‍රියාත්මක කිරීමට අවධානය යොමුවී ඇතැයි ඔහු සඳහන් කළේ ය.

ඊසාන දිග මෝසම් වැසි ඇති වීමත් සමග ඩෙංගු මදුරු කීට ඝනත්වය ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකයේ, ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවිර සඳහන් කළා ය.

ඇය අවධාරණය කළේ, මදුරු ව්‍යාප්තිය මර්දනය සදහා ගෙන ගිය වැඩපිළිවෙළ අඛණ්ඩව පවත්වාගෙන යා යුතු බවයි.

මේ අතර, පසුගිය මාසවලදි 10% ක් ලෙස අඩු වු මදුරු කීට ඝනත්වය 20% දක්වා ඉහළ ගොස් ඇති බව සෞඛ්‍ය කීට විද්‍යා නිලධාරීන්ගේ සංගමයේ සභාපති නජිත් සුමනසේන සඳහන් කළේ ය.

වසරේ ගත වූ කාල සීමාව තළ ඩෙංගු රෝගය වැළදීමෙන් රෝගින් 390 ක් මියගොස් ඇති අතර, රෝගයට ගොදුරු වු සංඛ්‍යාව 157000කි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site