Home News Breaking ඩෙංගු මර්දනය පිළිබඳ අධීක්ෂණයට වි‍ශේෂ නිලධාරියෙක්

ඩෙංගු මර්දනය පිළිබඳ අධීක්ෂණයට වි‍ශේෂ නිලධාරියෙක්

SHARE

ඩෙංගු රෝග මර්දන කටයුතු අධීක්ෂණය සඳහා විශේෂ නිලධාරීයෙකු පත් කර තිබේනවා .

එලෙස පත් කර ඇත්තේ, හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අජිත් මෙන්ඩිස් බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර පැවසී ය.

මේ අතර ඩෙංගු ව්‍යාප්තිය පාලනය සඳහා දිවයිනේ සියලු ධීවර වරායන් ආශ්‍රිතව පිරිසිදු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පියවර ගෙන තිබේ.

එහි සාමාන්‍යධිකාරී ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ, වසර ගණනාවක සිට වරායවල ගොඩගැසී ඇති ප්ලස්ටික් අපද්‍රව්‍ය හේතුවෙන් මදුරුවන් බෝවීම ඉහළ ගොස් ඇති බව ය.

මීට සමගාමීව අතහැර දමා ඇති බෝට්ටු විනාශ කිරීමේ වැඩපිළිවෙළක් ද ක්‍රියාත්මක බව ඔහු සඳහන් කළේ ය.

දැනට දිවයින පුරා අතහැර දමා ඇති බෝට්ටු සංඛ්‍යාව 4000 කට අධික ය.

ආචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර සඳහන් කළේ, ඒවා විනාශ කිරීම සඳහා පෞද්ගලික ආයතන කිහිපයක් සමග කටයුතු කරන බව ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site