Home News Breaking ණය ගෙවාගත නොහැකිව ව්‍යාපාරිකයෙකු ගිනි තබා ගනියි

ණය ගෙවාගත නොහැකිව ව්‍යාපාරිකයෙකු ගිනි තබා ගනියි

396 views

වහල්බවේ යදම් කොතරම් ශක්තිමත් වුවද නිදහස උදෙසා වන අධිෂ්ඨානය සහ සාමූහික මිනිස් ජවය ඉදිරියේ ඒ යදම් කඩා බිඳ දැමිය හැකි බවට රුධිරයෙන් සටහන් තැබූ චිකාගෝ කම්කරු නැඟී සිටීම මුල් කරගත් ජාත්‍යන්තර කම්කරු දිනය වෙනුවෙන් සුබපැතුම් එක් කරන බව ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන පවසනවා.

ශ්‍රී ලංකාව වැඩකරන ජනතාවගේ අයිතිවාසිකම් සම්බන්ධයෙන් ලෝක කම්කරු සංවිධානය ඇතුලූ ජාත්‍යන්තර සංවිධානවල එකඟතා සහ නිර්ණායකවලට අනුකූලව සහයෝගයෙන් කටයුතු කරන රටක් බවයි ජනාධිපතිවරයා එහිදී වැඩිදුරටත් පෙන්වා දෙන්නේ.

එමෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ද අදට යෙදී තිබෙන ලෝක කම්කරු දිනය වෙනුවෙන් නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

නුතන සන්නිවේදනය, තාක්ෂණික දියුණුව සමඟ ශ්‍රමය සම්බන්ධ අගය සහ එහි භාවිතය වඩාත් පුළුල් වී ඇති බවයි එම නිවේදනයේ දැක්වෙන්නේ.
පුත්තලම – උඩප්පුව – කීරියන්කල්ලිය ප්‍රදේශයේ පාළු ඉඩමක තිබියදී ව්‍යාපාරිකයෙකුගේ පිළිස්සුණු මළ සිරුරක් සොයා ගෙන තිබෙනවා.

මොහු ඕස්ට්‍රේලියාවේ සිට පැමිණ උඩප්පුව නගරයේ යතුරුපැදි අමතර කොටස් ව්‍යාපාරික ස්ථානයක් පවත්වාගෙන ගිය 34 හැවිරිදි අවිවාහක පුද්ගලයෙක්.

මොහු පෙරේදා දිනයේ සිට අතුරුදන්ව ඇති බවට ඔහුගේ ඥාතීන් විසින් ඊයේ පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර තිබුණා.

කෙසේ වෙතත්, ඊයේ ලද තොරතුරට අනුව මෙම පුද්ගලයාගේ සිරුර සොයා ගෙන ඇත්තේ කීරියන්කල්ලිය පාළු ඉඩමක තිබියදීයි.

ඔහුගේ සිරුරු තිබූ ස්ථානය අසළ තිබී මුදල් පසුම්බියක් හමුවී ඇති අතර එහි ඔහු විසින් ලියන ලද ලිපියක්ද සොයාගෙන තිබෙනවා.

එහි සඳහන් කර ඇත්තේ ණය ගෙවීම පිලිබඳව ඇතිවූ ගැටලූ සහගත තත්ත්වයක් හේතුවෙන් තමන් කළකිරීමෙන් සිටින බවටයි.

මීට අමතරව ඔහුගේ නිවසේ තිබී තවත් එවැනිම ආකාරයේ ලිපියක් හමුවී ඇති බවයි පොලීසිය සඳහන් කළේ.

ඒ අනුව ණය ගෙවාගත නොහැකිවීම නිසා ඔහු මෙලෙස සියදිවි හානිකරගන්නට ඇති බවටයි පොලිසිය දැනට සැක පළ කරන්නේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site