Home News Breaking තජුඩීන් ඝාතන සිද්ධියට මහාචාර්ය ආනන්ද සමරසේකර CID යට

තජුඩීන් ඝාතන සිද්ධියට මහාචාර්ය ආනන්ද සමරසේකර CID යට

372 views

රග්බි ක්‍රීඩක වසීම් තජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාල ව කොළඹ හිටපු ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී, මහාචාර්ය ආනන්ද සමරසේකර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත කැඳවා තිබේ.

මහාචාර්ය ආනන්ද සමරසේකරට අද දින අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දන්වා ඇත්තේ, වසීම් තාජුඩීන්ගේ සිරුරේ අස්ථි කොටස් අස්ථානගත වීම සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා ය.

අපාරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ද මේ සම්බන්ධයෙන් ඔහුගෙන් ප්‍රකාශයක් ලබා ගෙන තිබේ.

මහාචාර්ය ආනන්ද සමරසේකර වසීම් තාජුඩීන් ඝාතනයේ ඉතා වැදගත් සාක්ෂි වසන් කිරීමට හා විනාශ කිරීමට පියවර ගෙන ඇති බවට සාක්ෂි ඉදිරිපත් වී ඇතැයි අපරාධ පරීකෂණ දෙපාර්තමේන්තුව පසුගිය දා අධිකරණයට දන්වා සිටියේ ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site