Home News Breaking තණමල්විලදී කැත්තකින් පහරදී පුද්ගලයකු ඝතනය කරයි

තණමල්විලදී කැත්තකින් පහරදී පුද්ගලයකු ඝතනය කරයි

849 views

තණමල්විල පොලිස් බල ප්‍රදේශයේ තණමල්විල හම්බෙගමුව මාර්ගයේ තණමල්විල නගරයේ සිට කිලෝමීටර් පහක පමන දුරින් පිහිටි අතුරු මාර්ගයකදී කැත්තකින් පහරදී පුද්ගලයකු ඝතනය කර තිබෙනවා.

ඊයේ (9) සවස් කාලයේ මෙම පහරදීම සිදු වී ඇති අතර පහර කෑ පුද්ගලයා එම ස්ථානයේ දීම ජීවිතක්ෂයට පත් වී ඇත.

මෙලෙස මියගොස් ඇත්තේ සිසිර ස්ටෝර්ස්,කිරිවැව,සෙවනගල ලිපනයේ පදිංචි දිසානායක මුදියාන්සේලාගේ සිසිර කුමාර නැමති 38 හැවිරිදි පුද්ගලයකු බව තණමල්විල පොලිසිය පවසනවා.

මෙම පුද්ගලයා දවස් පොලියට මුදල් ලබා දෙන අයෙක්.

මේ පිළිබඳ මේ වන තෙක් කිසිවෙකු අත්අඩංගුවට ගෙන නොමැති අතර පශ්චාත් මරණ පරීක්ෂණය අද(10) සිදු කිරීමට නියමිතයි.

සිද්ධිය පිළිබඳ ඉදිරි විමර්ශන තණමල්විල පොලීසිය සිදු කරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site