Home News Breaking තද සුළං නිසා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි

තද සුළං නිසා කොළඹ දිස්ත්‍රික්කයේ නිවාස රැසකට හානි

84 views

කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයකට අද (11) උදෑසන බලපෑ දැඩි සුළං තත්ත්වය හේතුවෙන් නිවාස 150කට අධික ප්‍රමාණයකට හානි සිදුව තිබෙනවා.

ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ සහකාර අධ්‍යක්ෂ ප්‍රදීප් කොඩිප්පිලි සඳහන් කළේ පිළියන්දල, හෝමාගම, මොරටුව, දෙහිවල, ගල්කිස්ස යන ප්‍රදේශවලින් මෙම හානි වාර්තා වන බවයි.

මේ අතර, පිළියන්දල – ඇරැව්වල පසන් මාවත ප්‍රදේශය හරහා අද උදෑසන හමා ගිය සුළඟකින් නිවාස 10 කට අධික සංඛ්‍යාවකට හානි සිදුව ඇති බව වාර්තා වනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site