Home News Breaking තම පරාජයට හේතුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයයි

තම පරාජයට හේතුව ජනාධිපතිවරයාගේ ප්‍රකාශයයි

765 views

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන පක්ෂ නායකයින් සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අතර සාකච්ඡාවක් අද පස්වරුවේ පැවැත් වීමට නියමිතයි. දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ මැතිවරණයෙන් පසු ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව මෙහිදී සාකච්ඡා කිරීමට නියමිත බවයි.

මෙවර පළාත්පාලන මැතිවරණයේදී දෙමළ ප්‍රගතිශීලී සන්ධානය එක්සත් ජාතික පක්ෂය යටතේ නුවරඑළිය ඇතුලූ දිස්ත්‍රික්ක කිහිපයකට තරග කළ නමුත්, නුවරඑළිය දිස්ත්‍රික්කය ජයගනු ලැබුවේ ලංකා කම්කරු කොංග්‍රසයයි.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ දෙමළ ප්‍රගතිශීලී සන්ධානයේ නියෝජ්‍ය නායක අමාත්‍ය පලනි දිගම්බරම් කියා සිටියේ ජනාධිපතිවරයා සිදුකළ ප්‍රකාශ ද තම පරාජයට හේතුවූ බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site