Home News Breaking තරුණ පෙම් යුවළක් යකඩ යකාට බිලිවෙයි

තරුණ පෙම් යුවළක් යකඩ යකාට බිලිවෙයි

984 views

හික්කඩුව සහ දොඩංදූව අතරදී දුම්රියේ ගැටීමෙන් 15 හැවිරිදි දැරියක් මියගොස් තවත් තරුණයෙකු තුවාල ලබා තිබෙනවා.

පොලීසිය පැවසුවේ ඔවුන් ඊයේ රාත්‍රි 12.45 ට පමණ ගාල්ල බලා ධාවනය වූ තැපැල් දුම්රියේ ගැටී ඇති බවයි.

අනතුරින් තුවාල ලැබූ තරුණයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති බවද පොලීසිය වැඩි දුරටත් සඳහන් කළා.

ඔහු මීටියාගොඩ කහව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණයෙක් බව පොලීසිය කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site