Home News Breaking තවදුරටත් තැපෑල වර්ජනයේ

තවදුරටත් තැපෑල වර්ජනයේ

680 views

පසුගිය 11 වැනිදා සිට ක්‍රියාත්මක තැපැල් සේවක වර්ජනය තවදුරටත් සිදුකරන බව තැපැල් වෘත්තීය සමිති පවසනවා.

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් එච්.කේ.කාරියවසම් මහතා පැවසුවේ තම ඉල්ලීම් සඳහා විසදුම් ලබාදෙන තෙක් වර්ජනය ක්‍රියාත්මක කරන බවයි.

වෘත්තීය සමිති නියෝජිතයින් මීට පෙර අවස්ථාවකදී විෂය භාර අමාත්‍යවරයා ඇතුළු රජයේ නියෝජිතයින් පිරිසක් සමඟ සාකච්ඡාවක නිරත වී තිබෙනවා.

එහිදි සති දෙකක කාලයක් තුළ අදාළ ඉල්ලීම් සම්බන්ධයෙන් වන අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව පිළිබඳ තීරණයක් ලබාදෙන බවට එකඟ වූ බව තැපැල්පති රෝහණ අබේරත්න පවසනවා.

එකඟතා පල වූ සති දෙකක කාලය මේ වන තෙක් ගත වි නොමැති පසුබිමක් තුළ වෘත්තීය සමිති ක්‍රියාමාර්ගයක නිරත වීම යුක්ති සහගත නොවන බව කළ විමසීමකදී රෝහණ අබේරත්න පැවසුවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site