Home News Politics තව දුරටත් යහපාලනයක් රජය තුළින් බලාපොරොත්තු විය නොහැක

තව දුරටත් යහපාලනයක් රජය තුළින් බලාපොරොත්තු විය නොහැක

SHARE

ජනතා අපේක්ෂාවන් ඉටුකරමින් දූෂණයට එරෙහිව ප්‍රතිඥා ලබා දෙමින් බලයට පත් වු වත්මන් ආණ්ඩුව අද වන විට ඒ සියල්ල අමතක කර ඇති බවත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයක් සිදු නොකිරීමට මේ වන විට සුදානම් බවත් පළමු පෙරමුණ සංවිධානයේ කමිටු සමාජික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී චන්ද්‍රසේන විජේසිංහ පවසයි.

එම සංවිධානයේ මාධ්‍ය හමුවකට එක් වෙමින් ඔහු මෙම අදහස් පළ කර සිටියේය.

ජනමත විචාරණයකට නොයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ සංශෝධනයන්ට ආණ්ඩුවේ දේශපාලන පක්ෂ 2 කේම එකඟත්වය හිමිව ඇති බවත් මේ නිසා තව දුරටත් යහපාලනයක් රජය තුළින් බලාපොරොත්තු විය නොහැකි බවත් විජේසිංහ මෙහිදී වැඩි දුරටත් කියා සිටියේය.

මාස 6 කින් ඉටු කළ හැකි කාර්යයන් සඳහා දින 100 ක් ප්‍රමාණයත් බව වත්මන් ජනාධිපතිවරයා පැවසු බවත් එම පොරොන්දුව මත ජනතාව එතුමා ජනාධිපතිධූරයට පත් කළ බව ද විජේසිංහ පැවසීය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site