Home News International ත්‍රස්තවාදීන් පිරිසක් ඕස්ට්‍රේලියාවේ මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහ කරයි

ත්‍රස්තවාදීන් පිරිසක් ඕස්ට්‍රේලියාවේ මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට උත්සාහ කරයි

SHARE

ඕස්ට්‍රේලියාවේ සියලුම දේශීය හා ජාත්‍යන්තර ගුවන් තොටුපලවල ආරක්ෂාව තර කිරීමට පියවර ගෙන තිබෙන බව වාර්තා වනවා.

ගුවන් යානාවල ආරක්ෂාවද දැඩි කර ඇති බවයි වාර්තා වන්නේ.

ත්‍රස්තවාදීන් පිරිසක් විසින් මගී ගුවන් යානයක් පුපුරුවා හැරීමට දැරූ උත්සාහයක් එරට ත්‍රස්ත මර්දන පොලීසිය ව්‍යවර්ථ කිරීමට කටයුතු කිරීමෙන් පසු මෙම ආරක්ෂක වැඩපිළිවෙල දියත් කර ඇති බවයි විදෙස් වාර්තා පෙන්වා දෙන්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් සිඩ්නි නුවරදී පුද්ගලයන් හතරදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරනවා.

දැවැන්ත ඒකාබද්ධ ත්‍රස්ත මර්දන මෙහෙයුමකින් පසු පුපුරණ ද්‍රව්‍ය මගින් ගුවන් යානයකට ප්‍රහාරයක් එල්ල කිරීමට තැත් කළ ඔවුන් අත්අඩංගුවට ගැනීමට හැකිවූ බව ඕස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය ටර්න්බුල් සඳහන් කර තිබෙනවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site