Home News Breaking ත්‍රස්තවාදී සංවිධානවලට රජයෙන් කිසිදු ආධාරයක් නෑ

ත්‍රස්තවාදී සංවිධානවලට රජයෙන් කිසිදු ආධාරයක් නෑ

282 views

ත්‍රස්තවාදී සංවිධානවලට වත්මන් රජය කිසිදු ලෙසකින් ආධාර අනුබල නොදෙන බව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ ඇතැම් විපක්ෂයේ දේශපාලනඥයින් රජයට අසත්‍ය චෝදනා එල්ල කරමින් සිටින බවයි.

බිබිල ප්‍රදේශයේ පැවති උත්සවයකට එක්වෙමින් රංජිත් මද්දුම බණ්ඩාර අමාත්‍යවරයා මෙම අදහස් පළ කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site