Home News Breaking ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි යයි

ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි යයි

2,040 views

රත්නපුරය සිට ශ්‍රී පාදය දක්වා ධාවනය වු ත්‍රිරෝද රථයක් මස්කෙළිය ප්‍රදේශයේදී ප්‍රපාතයකට පෙරළි අනතුරකට ලක්ව තිබෙනවා.

මේ අනතුරින් රියදුරා බරපතල ලෙස තුවාල ලබා මස්කෙළිය ප්‍රාදේශිය රෝහල වෙත ඇතුලත් කර ඇති බව මස්කෙළිය පොලිසිය පැවසුවේ.අධික වේගය පාලනය කර ගත නොහැකිව ත්‍රිරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන මෙම අනතුර සිදුවි ඇති බවයි පොලිසිය සදහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site