Home News Breaking ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හා ජනපති අතර විශේෂ හමුවක්

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් හා ජනපති අතර විශේෂ හමුවක්

SHARE

ත්‍රෛනිකායික මහනායක හිමිවරුන් සමග ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හෙට (06දා) අස්ගිරි මහාවිහාරයේදී විශේෂ සාකච්ඡාවක් යොදාගෙන තිබෙන බව වාර්තා වනවා.

යෝජිත ව්‍යවස්ථාව ඇතුළු දැනට රට හමුවේ ඇති කරුණු කිහිපයක් පිළිබඳ සාකච්ඡා කිරීම මෙම සාකච්ඡාවේ අරමුණ බවයි වාර්තා වන්නේ.

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හෝ ව්‍යවස්ථා සංශෝධනයක් අනවශ්‍ය බව සඳහන් කරමින් ඊයේ (04දා) දිනයේදී ත්‍රෛනිකායික මහ නාහිමිවරුන් විසින් විශේෂ සාකච්ඡාවක් පවත්වනු ලැබුවා.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site