Home News Breaking තාජුඩීන් ලූහුබැඳ ගිය රථයේ සිටි පුද්ගලයින් හඳුනාගනියි

තාජුඩීන් ලූහුබැඳ ගිය රථයේ සිටි පුද්ගලයින් හඳුනාගනියි

SHARE

රගර් ක්‍රීඩක වසීම් තාජුඩීන් ඝාතනය වීමට මොහොතකට පෙර ඔහු ගමන් කළ වාහනය පිටුපසින් ලූහුබැඳ ගිය වාහනයේ සිටි පුද්ගලයින් කිහිපදෙනෙකුගේ ඡායාරූප හඳුනාගෙන තිබෙනවා.

මේ පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අද අධිකරණයට දැනුම් දී ඇති බවයි වාර්තා වන්නේ.

අද මෙම නඩුව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ජයරාම් ට්‍රොට්ස්කි හමුවේ කැඳවනු ලැබුවා.

එහිදී රහස් පොලීසිය අධිකරණය හමුවේ තවදුරටත් කියා සිටියේ මෙම පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ ක්‍රියාත්මක බවයි.

වසීම් තාජුඩීන් ඝාතන නඩුව ලබන මස 24 වනදා යළි කැඳවීමට නියමිතයි.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site