Home News Breaking තැපැල්පතිට මාරුවක්

තැපැල්පතිට මාරුවක්

204 views

තැපැල්පති රෝහණ අබේරත්න ජනාධිපති ලේකම් කාර්යාලය වෙත මාරු කර යවා තිබෙනවා.

ජනාධිපති කාර්යාලය වෙතින් සිදුකෙරුණු ඉල්ලීමකට අනුව ඔහුට මෙම මාරුව ලබාදී ඇති බව සඳහන්.

තැපැල් අමාත්‍ය එම්.එච්.ඒ. හලීම් මේ බව තහවුරු කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site