Home News Breaking තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කරයි

174 views

ගල්කිස්ස ප්‍රදේශයේ දි තියුණු ආයුධවලින් පහරදී පුද්ගලයෙකු ඝාතනය කර තිබෙනවා.

ඊයේ (22) රාත්‍රී 10.00ට පමණ ප්‍රදේශයේ හෝටලයක් ඉදිරිපිට දී මෙම ඝාතනය සිදුකර ඇති බව පොලීසිය සඳහන් කළා.

ඝාතනයට ලක්ව ඇත්තේ ගල්කිස්ස, ධර්මපාල මාවතේ පදිංචිව සිටි 29 හැවිරිදි තරුණයෙක්.

ආරවුලක් දුරදිගය යාමෙන් මෙම ඝාතනය සිදුව ඇති බවට පොලිසිය සිදුකළ මුලික විමර්ශනවලදී අනාවරණය වී තිබෙනවා.

ඝාතනය සිදුකළ සැකකරුවන් දෙදෙනෙකු හඳුනාගෙන ඇති අතර ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා ගල්කිස්ස පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site