Home News Sports තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අද

තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අද

SHARE

සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ ඉන්දීය කණ්ඩායම අතර තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරඟයේ අවසන් දිනය අදයි.

තරඟය ඉන්දියාවේ දිල්ලිහි ෆෙරෝස් ෂා කොට්ලා ක්‍රීඩාංගණයේ පැවැත්වෙනවා.

සිව් වන දිනය වූ ඊයේ තරඟය නිම කරන විට සිය දෙවන ඉනිම සඳහා පන්දුවට පහර දෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 03ක් දැවී ලකුණු 31ක් ලබා සිටින අතර නොදැවී පන්දුවට පහර දෙමින් සිටි ධනංජය ද සිල්වා ලකුණු 13යි.

දිමුත් කරුණාරත්න ලකුණු 13කට දැවී ගිය අතර පන්දු යැවිමේදී රවින්ද්‍ර ජඩේජා කඩුලු 02ක් දවා ගැනීමට සමත් වී තිබෙනවා.

ලකුණු 410ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යන ශ්‍රී ලංකා කණ්ඩායමට තරඟය අවසන් දිනය වන අද දිනය ජයග්‍රහණය සඳහා තවත් ලකුණු 379ක් ලබාගත යුතු අතර ඒ සඳහා කඩුලු 07ක් අතැතිව සිටිනවා.

තරඟයේ පළමු ඉනිම සඳහා පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම ලකුණු 536ක් රැස්කලා.

ශ්‍රී ලංකා පළමු ඉනිම ලකුණු 373යි.

ඉන්දියාව සිය දෙවන ඉනිම සඳහා ලකුණු 246ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවා පන්දුවට පහරදීමේ වාරය ශ්‍රී ලංකා කණ්ඩායමට ලබා දුන්නා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site