Home News Breaking තුන් වන පාසල් වාරය අදින් අවසන් – සාපෙළ 12 වනදා ඇරඹේ

තුන් වන පාසල් වාරය අදින් අවසන් – සාපෙළ 12 වනදා ඇරඹේ

SHARE

තුන්වන පාසල් වාරය අදින් අවසන් වනවා. ලබන වසරේ පළමු පාසල් වාරය ආරම්භ වන්නේ ජනවාරි 2 වනදා බවයි අධ්‍යාපන අමාත්‍යාංශය සඳහන් කරන්නේ.

අපොස සාමාන්‍ය පෙළ විභාගය ලබන 12 වනදා ආරම්භ වනවා. එය 21 වනදා දක්වා ක්‍රියාත්මකයි.

ඊට අදාළ සම්මන්ත්‍රණ, පෞද්ගලික පන්ති පැවැත්වීම, අනුමාන ප්‍රශ්න පත්‍ර මුද්‍රණය කිරීම හා සාකච්ඡා කිරීම ඇතුළු සියලු කටයුතු සම්පූර්ණයෙන්ම තහනම්. එම නියෝගය කඩ කරමින් කටයුතු කරන පුද්ගලයින්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

විභාගයේදී අයදුම්කරුවන් විසින් ස්මාර්ට් අත් ඔරලෝසු, ජංගම දුරකතන හා විද්‍යුත් උපකරණ මගින් වංචා කරන්නේද යන්න විශේෂ අවධානයක් යොමුකරන ලෙස විභාග ශාලාධිපතිවරුන් දැනුවත් කරඇති බව විභාග කොමසාරිස්වරයා පවසනවා.

විභාගයේදී යම් වංචාවක් සිදු වුවහොත් අපේක්ෂකයාට එරෙහිව වසර පහක විභාග තහනමක් පැනවෙනවා. බරපතල වංචාවක් සිදුකළහොත් ජීවිත කාලයටම විභාග තහනමක් පනවන බවයි විභාග දෙපාර්තමේන්තුව පවසන්නේ.

යම්කිසි වංචාවක් හෝ අක්‍රමිකතාවක් සිදුවන්නේ නම් 1911 කෙටි දුරකතන අංකයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇමතිය හැකියි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site