Home News Politics “තෙල් අර්බුධයට වග කිව යුත්තේ හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙක්” – මන්ත්‍රී උදය

“තෙල් අර්බුධයට වග කිව යුත්තේ හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙක්” – මන්ත්‍රී උදය

SHARE

පසුගිය දා ඇති වු තෙල් අර්බුදයට ආණ්ඩුවේ හිටපු තෙල් ඇමතිවරු දෙදෙනෙකු වගකිව යුතු යැයි අමාත්‍ය අර්ජුන රණතුංග පවසා සිටි බවත් වහාම ඔවුන් රටට හෙළි කරන ලෙසත් අද(13) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමින් පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල පැවසුවා.

කරු ජයසුරිය, ඒ.එච්.එම්.ෆවුසි, සුසිල් ප්‍රේම්ජයන්ත්, අනුර යාපා, චම්පික රණවක හා චන්දිම වීරක්කොඩි යන අය මෙම ආණ්ඩුවේ සිටි හිටපු ඛනිජ තෙල් අමාත්‍යවරුන් වන අතර ඉන් දෙදෙනෙකු නම් නොකිරීමෙන් සෙසු සිව්දෙනාට අසාධාරණයක් සිදුවන බව ද මන්ත්‍රීවරයා මෙහිදී වැඩිදුරටත් පැවසුවා.

හෙළි කිරීමෙන් පමණක් නොනැවතී ඔවුන්ට නිසි දඬුවම් ලබා දීමට ද ක්‍රියා නොකලහොත් අනාගතයේ දී මෙවැනි තත්ත්වයක් ඇති වීම කිසිවෙකුට නැවැත් වීමට නොහැකි බව ද ගම්මන්පිල සදහන් කළා.

කෙසේ වෙතත් පසුගිය ජනාධිපතිවරණ සමයේ මෙගා ඩීල් ගැන කථා කරන ලද මෙම ආණ්ඩුව අද වන විට සිඟිති ඩීල් එකක්වත් හෝ රටට හෙළි කිරීමට අසමත් වී ඇති බව ද පැවසු අතර අද වන විට ආණ්ඩුවේ ණය ප්‍රමාණය 10,286ක් දක්වා ඉහළ ගොස් ඇති බවත්, ඒ අනුව වසර දෙකහමාරක් යන විට තිබුණු ණය ප්‍රමාණය සියයට 39කින් ඉහළ නැංවීමක් බවත් ගම්මන්පිල මෙහිදී කියා සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site