Home News Breaking තොටළග දී පාතාල සාමාජිකයින් දෙදෙනාට සිදු වූ දේ

තොටළග දී පාතාල සාමාජිකයින් දෙදෙනාට සිදු වූ දේ

2,120 views

පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු තොටලඟදී අත්අඩංගුවට.

සංවිධානාත්මක අපරාධවලට සම්බන්ධ පාතාල කල්ලි සාමාජිකයින් දෙදෙනෙකු කොළඹ තොටලඟදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පොලිස් විශේෂ කාර්ය බලකාය මගින් ඔවුන් අත්අඩංගුවට ගත් බවයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ.

සැකකරුවන් ප්‍රකාශ ලබා ගැනීමේ කටයුතු සඳහා මේ වනවිට පොලිස් සංවිධානාත්මක අපරාධ කොට්ඨාශයට භාරදී තිබෙනවා.

මෙම පුද්ගලයින් පාතාල කල්ලි නායක මාකඳුරේ මධූෂ්ගේ ගෝලයින් බවට මූලික විමර්ශනවලදී අනාවරණ වී ඇති බව සඳහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site