Home News Breaking දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල කොටස යලි විවෘතයි

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල කොටස යලි විවෘතයි

SHARE

අධිබලැති විදුලි රැහැනක් කඩා වැටීම හේතුවෙන් ඊයේ(09) රාත්‍රී 09.00ට පමණ තවකාලිකව වසා දමා තිබූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සහ කඩුවෙල අතර කොටස යළි විවෘත කර තිබෙනවා.

මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කළේ පැය දෙකක පමණ කාලයක් අදාළ කොටස වසා දැමුණු බවයි.

මේ වන විට සාමාන්‍ය පරිදි දක්ෂිණ අධිවේගී මාර්ගයේ වාහන ගමනා ගමනය සිදු කරනු ලබන බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site