Home News Breaking දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බස් රථ අනතුරක්

255 views

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බද්දේගම සහ පින්නදූව අතර 91 වන සැතපුම් කණුව අසළ දී අද (28) උදෑසන සිදුවූ අනතුරකින් තුවාල ලැබූ 10 දෙනෙකු රෝහල් ගත කර තිබෙනවා.

පොලීසිය සඳහන් කළේ ඇල්පිටියේ සිට කතරගම බලා වන්දනා ගමනක නිරතව සිටි පිරිසක් මෙම අනතුරට මුහුණ දී ඇති බවයි.

සිද්ධිය වන අවස්ථාවේදී බස් රථයේ පුද්ගලයන් 17 දෙනෙකු සිට ඇති අතර ඉන් තුවාල ලැබූ 10 දෙනෙකු බද්දේගම රෝහලට සහ කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site