Home News Breaking දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියැදුරන්ට නඩු පැවරු හේතුව මෙන්න

දක්ෂිණ අධිවේගී මාර්ගයේ රියැදුරන්ට නඩු පැවරු හේතුව මෙන්න

SHARE

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩවත සිට මාතර දක්වා කොටසේ නිකරුණේ වාහන නවතාගෙන සිටි රියැදුරන් 42 දෙනෙකුට නඩු පැවරීමට අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසය කටයුතු කර තිබේ.

අධිවේගී මාර්ග සංචාරක පොලිස් කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජනක ගුණතිලක සඳහන් කළේ, පසුගිය මස 26 වන දා සිට ජූලි මස පළමු වන දා දක්වා සිදුකළ සෝදිසි කිරීම්වලදී මෙම රියැදුරන් සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීමට කටයුතු කළ බව ය.

දෛනිකව විශාල පිරිසක් අධිවේගී මාර්ගය භාවිත කරන බැවින් රියැදුරන් දැඩි අවධානයෙන් අධිවේගී මාර්ගයේ ගමන් කළ යුතු බව ද අධ්‍යක්ෂවරයා පැවසී ය.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site