Home News Breaking දකුණු පළාතේ වෛරස් උණ රෝගයට අමතරව තවත් වෛරසයක් – පරීක්ෂණ තවදුරටත්

දකුණු පළාතේ වෛරස් උණ රෝගයට අමතරව තවත් වෛරසයක් – පරීක්ෂණ තවදුරටත්

384 views

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් තම දරුවන් උණ සහ සෙම්ප්‍රතිශ්‍යාව පවතින්නේ නම් පාසල් එවීමෙන් වලකින්නැයි දකුණු පලාත් අධ්‍යාපන අමාත්‍යාංශය දෙමාපියන්ගෙන් ඉල්ලිමක් කරනවා.

පැතිර යන උණ තත්ත්වය සම්බන්ධයෙන් සොයා බැලිම සදහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා ඒකකයේ විද්‍යාඥයින් කණ්ඩායමක් අද දිනයේ එම ප්‍රදේශවල ස්ථානීය පරීක්ෂණයක් සඳහා පිටත්ව යාමට නියමිත බවයි වාර්තා වන්නේ.

දකුණු පළාතේ මේ දිනවල පැතිර යන වෛරස් රෝගයෙන් දරුවන් 11 දෙනෙකු ඇතුළු 13 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

තවද ඉන්ෆ්ලූවෙන්සා වෛරස් තත්ත්වයට අමතරව “ඇඩිනෝ” වෛරසය තවදුරටත් දකුණු පළාත තුළ ව්‍යාප්ත වෙමින් පවතිනවා ද යන්න පිළිබදව මේ වන විට පරීක්ෂණ ආරම්භ කර ඇති බවද වාර්තා වනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site