Home News Breaking දකුණේ උණ රෝගීන්ගේ අඩු වීමක්

දකුණේ උණ රෝගීන්ගේ අඩු වීමක්

862 views

දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය වැළඳී ඇති රෝගීන්ගේ අඩුවක් මේ වන විට දක්නට ලැබෙන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ පවසනවා.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ දැන් පැවැත්වෙන මාධ්‍ය හමුවකට එක්වෙමින් ඔහු සඳහන් කළේ කරාපිටිය ශික්ෂණ රෝහල, මාතර මහ රෝහල, කඹුරුපිටිය මූලික රෝහලට නව රෝගීන් ඇතුළත්වීමේ අඩුවක් දක්නට ඇති බවයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site