Home News Breaking දකුණේ පැතිර යන වෛරසය පාලනයට උපරිම පියවර අරගෙන තියෙනවා

දකුණේ පැතිර යන වෛරසය පාලනයට උපරිම පියවර අරගෙන තියෙනවා

851 views

දකුණු පළාත තුළ පැතිර යන උණ රෝගය ඉතා කඩිනමින් පාලනය කිරීමට අවශ්‍ය සියලුම පියවර ගෙන ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය පවසනවා.

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය හේතුවෙන් මේ වන විට කුඩා ළමුන් 13 දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වනවා.

ඊට අමතරව වැඩිහිටි පුද්ගලයින් කිහිපදෙනෙකු ද මෙම රෝගයට ගොදුරු වීමෙන් මියගොස් ඇති බව සඳහන්.

කෙසේවෙතත් මේ වන විට අදාළ රෝගී තත්වය පාලනය කිරීමට හැකියාව ලැබී ඇති බව දකුණු පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජී. විජේසූරිය සඳහන් කළා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site