Home News Breaking දකුණේ වෛරසය ගැන ජනපතිගේ අවදානය

දකුණේ වෛරසය ගැන ජනපතිගේ අවදානය

153 views

පසුගිය දිනවල දකුණු පළාත තුළ පැතිර ගිය වෛරස් උණ රෝගය පාලනය සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලීමට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හදිසියේම සෞඛ්‍ය අමාත්‍යාංශය වෙත පැමිණියා

එහිදී අදාළ නිලධාරීන් සමග සාකච්ඡාවකට එක්වූ ජනාධිපතිතුමා රෝග ව්‍යාප්තිය පාලනය වෙනුවෙන් සහ ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ගෙනයන කඩිනම් වැඩපිළිවෙල පිළිබඳ සොයා බැලුවා.

සෞඛ්‍ය නියෝජ්‍ය අමාත්‍ය ෆයිසර් කාසිම් සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්, වැඩබලන සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් සහ දකුණු පළාත් සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂ අතුථ සෞඛ්‍ය සේවා නියෝජ්‍ය අධ්‍යක්ෂවරුන්, වසංගත රෝග පිළිබද අංශයේ විශේෂ වෛද්‍යවරුන් ඇතුථ සෞඛ්‍ය බලධාරින් මෙම සාකච්ඡාවට එක්ව සිටියා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site