Home News Breaking දකුණේ වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක්

දකුණේ වෛරසය රට පුරා පැතිර යාමේ අවදානමක්

875 views

දකුණු පළාත තුළ පැතිර යන වෛරස් රෝගය සෙසු පළාත්වලටද පැතිර යාමේ අවදානම තවදුරටත් පවතින බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙනවා.

සෞඛ්‍ය අධ්‍යාපන කාර්යාංශයේ අධ්‍යක්‍ෂ, වසංගත රෝග විද්‍යාඥ, විශේෂඥ වෛද්‍ය පබා පලිහවඩන කියා සිටියේ බස්නාහිර සහ සබරගමුව යන පළාත්වලින්ද මෙම රෝගීන් දැනට වාර්තාවී ඇති බවයි.

මේ අතර, දකුණු පළාත පුරා පැතිරී යන වෛරස් රෝගය මේ වනවිට පාලනය කර ඇති බව පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය ජී. විජේසූරිය ප්‍රකාශ කළා.

මේ මස අවසන් වනවිට එය මුළුමනින්ම පාලනය කළ හැකි බවටයි ඔහු විශ්වාසය පළ කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site