Home News Breaking දකුණ කැළඹු වෛරස් උණ රෝගය සොයාගනී

දකුණ කැළඹු වෛරස් උණ රෝගය සොයාගනී

945 views

පසුගියදා සිට දකුණු පළාත තුළ පැතිර යන වෛරස් උණ රෝගය නිව්මෝනියා තත්වයක් බව කරාපිටිය ශික්ෂණ රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය අරුණ ද සිල්වා පවසනවා

ඉන්ෆ්ලූවෙන්සා සහ ඇඩිනෝ යන වෛරස්වලින් ඇතිවන මෙම නිව්මෝනියා තත්ත්වය, විශේෂයෙන් අවුරුදු 3 ට අඩු දරුවන්ට බරපතල ලෙස වැළඳී ඇති බවයි ඔහු වැඩිදුරටත් සඳහන් කළේ.

මෙම වෛරස් උණ රෝගය හේතුවෙන් කුඩා දරුවන් පස්දෙනකු පසුගියදා ජිවිතක්ෂයට පත්වුණා .

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site