Home C Lifestyle දන්තාලේප වලින් ඉන්නන් නැති කරගන්න පුළුවන් බව ඔබ දන්නවා ද ? –...

දන්තාලේප වලින් ඉන්නන් නැති කරගන්න පුළුවන් බව ඔබ දන්නවා ද ? – VIDEO

1,282 views

ඉන්නන් (Verruca) ඉතා සුලභ කවුරුත් හදුනන රෝගී තත්වයකි.

අතේ, කකුලේ, මුහුණේ ඇතිවන ඉන්නන් පාසල් ළමුන් අතර ඉතා බහුලය. වෛද්‍යවරයකුගේ උදවු නොමැතිව බොහෝ දෙනා මෙම රෝගය තමන් විසින්ම හදුනා ගනී.

මෙම රෝගය වැළදෙන්නේ වෛරසයක් නිසාය. (Human Papilloma Virus) නමුත් සමහරවිට සමේ ඇතිවන

ඝනවීම්, හමයෑම්, කැසීම් ඉන්නන් නිසා සිදුවේ.

මෙම ඉන්නන් දිස් නොවන අතර රෝග නිර්ණයට වෛද්‍ය උපදෙස් අවශ්‍යය වේ.

මෙන්න එම සාර්තක සත්කාරයේ වීඩියෝව,

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site