Home C Gossip දැඩි සත්කාර ඒකකයේදී දුෂණය වූ සිසුවිය වෙනුවෙන් කුපිත වූ පිරිස් පොලීසියට පහර...

දැඩි සත්කාර ඒකකයේදී දුෂණය වූ සිසුවිය වෙනුවෙන් කුපිත වූ පිරිස් පොලීසියට පහර දෙයි VIDEO

SHARE

රෝහල් සේවකයෙකුගෙන් ඉන්දියානු පාසල් ශිෂ්‍යාවක් දූෂණයට ලක්ව ඇති බව පවසමින් කලහකාරි පිරිසක් ඉන්දියානු පොලීසියට ගල්මුල් සහ පොලු වලින් පහර දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරනවා.

මෙසේ දූෂණයට ලක්ව ඇත්තේ‍ 17 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක් වන අතර කන්පූර් නගරයේ ජග්රිති රෝහලට ඇයව පසුගියදා ඇතුළත් කර තිබුණේ සිහිමුර්ජා වීමක් නිසාවෙන්.

පසුව ඇය දැඩි සත්කාර ඒකකයට මාරුකර යවා ඇති අතර රාත්‍රී කාලයේ රෝහල් සේවකයෙක් පැමිණ තමාගේ ඇඳුම් තෙත් වී ඇති බවත් එය ඉවත් කරන ලෙස පැවසූ බවත් ඇය පවසා තිබෙනවා.

කෙසේ වෙතත් දූෂණයට ලක්වන මොහොතේ තමාට මත්ද්‍ර‍ව්‍ය වැනි දෙයක් ලබා දී තිබුණු බවද ඇය පවසා ඇති අතර පසුව සිද්ධියෙන් කුපිත වූ විශාල පිරිසක් පැමිණ පොලිස් නිළධාරීන්ට පහරදී ඇති බවයි වාර්තා වන්නේ.

බැටන් පොලු රැගත් පොලිස් නිළධාරීන් සංඛ්‍යාවන් කලහකාරි පිරිස සමනය කිරීමට උත්සහ ගෙන තිබුණද එය සාර්ථකවී නොමැති බව සදහන්.

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site