Home News Breaking දැරියක් නිවසේ වතුර භාජනයේ ගිලීමෙන් ජීවිතක්ෂයට

දැරියක් නිවසේ වතුර භාජනයේ ගිලීමෙන් ජීවිතක්ෂයට

904 views

නොච්චියාගම ප්‍රදේශයේ වයස අවුරුදු 2ක දැරියක් නිවසේ වතුර භාජනයේ ගිලීමෙන් ඊයේ දහවල් ජීවිතක්ෂයට පත් විය.

අනුරාධපුර, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 2යි මාස 2ක් වූ දැරිය නිවසේ ජීවත් වූයේ සිය මව සමගිනි.

මවගේ අවධානයෙන් ගිලිහුණු දරුවා නිවස ආසන්නයේ ම පිහිටි මවගේ සහෝදරියගේ නිවසට ගොස් තිබේ.

පසුව දරුවා මෙම වතුර භාජනය තුළ වැටී මියගොස් සිටිනු දැක ඇත්තේ මවගේ සහෝදරියයි.

නොච්චියාගම පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර මෘත දේහය අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා යොමු කර ඇත.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site