Home News Breaking දැරියන් 18 දෙනකුට අතවර කළ ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාට වෙච්ච දේ

දැරියන් 18 දෙනකුට අතවර කළ ළමා නිවාසයේ පාලිකාවගේ සැමියාට වෙච්ච දේ

SHARE

කොළඹට නුදුරු ප්‍රදේශයක පවත්වාගෙන යනු ලබන ළමා නිවාසයක නේවාසිකව සිටින දැරියන් 18 දෙනකුට අතවර කළ බව කියන එම ළමා නිවාසයේ පාලිකාවගේ සැමියා ඊයේ (25) අත්අඩංගුවට ගත් බව කොහුවල පොලිසිය කියයි.

මෙම දැරියන්ට කළ බව කියන අතවර සම්බන්ධයෙන් ළමාරක්ෂණ අධිකාරියට ලද පැමිණිල්ලක් මත එම අධිකාරිය කොහුවල පොලිසියට කළ දැනුම්දීමක් මත මොහු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

නේවාසිකව සිටින වයස අවුරුදු 10ත් 17ත් අතර එම දැරියන් 18 දෙනා අද කොහුවල පොලිසියට ගෙනැවිත් තොරතුරු ලබා ගත් බවද පොලිසිය පවසයි.

මෙම ළමා නිවාසය පිහිටි දෙමහල් ගොඩනැගිල්ලේ ඉහළ මාලයේ අංග සම්පූර්ණ නිදන කාමර තිබුණද එම දැරියන්ට එම කාමර පරිහරණයට ඉඩදී නැතැයි ද පොලිසිය ප්‍රකාශ කරයි.

එම දැරියන්ට නිසි පරිදි කෑම බීම පවා නොදී ඇතැයි ද පොලිසිය දැරියන්ගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළි වී ඇත.

මෙම දැරියන් ජාත්‍යන්තර පාසලක ඉගෙන ගන්නා අතර දැරියන් පාසලට රැගෙන යන වාහනයේ රියදුරු ලෙසද මොහු කටයුතු කරන බව පොලිසිය කළ මූලික පරීක්ෂණයේදී හෙළි වී තිබේ.

මේ සිද්ධින් සඳහා පාලිකාවගේ සහය ලැබී ඇත්දැයි විමර්ශනය කරන බව පොලිසිය පවසයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site