Home News Breaking දික්වැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක්‌

දික්වැල්ල ප්‍රදේශයේදී පුද්ගල ඝාතනයක්‌

893 views

දික්වැල්ල – බතීගම ප්‍රදේශයේදී පුද්ගලයෙකු තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කර තිබෙනවා.

දික්වැල්ල පොලීසිය සඳහන් කළේ පවුල් ආරවුලක් මුල්කරගෙන ඊයේ රාත්‍රියේ මෙම ඝාතනය සිදුකර ඇති බවයි.

මෙලෙස මියගොස් ඇත්තේ 37 හැවිරිදි පුද්ගලයෙකු වන අතර, ඝාතනය සිදුකළ පුද්ගලයාද පසුව දික්වැල්ල පොලීසියට භාරවී තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site