Home News Sports දික්වැල්ල යළිත් දඩ කයි – හේතුව මෙන්න

දික්වැල්ල යළිත් දඩ කයි – හේතුව මෙන්න

SHARE

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ආරම්භක පිතිකරු නිරෝෂන් දික්වැල්ලට දඩ නියම කිරීමට ජගත් ක්‍රිකට් කවුන්සිලය තීරණය කර තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායම සමග ගාල්ලේදී පැවති පළමු එක් දින ක්‍රිකට් තරගයේ දී ඔහු අයි.සී.සී. නිති රීති සංග්‍රහය උල්ලංගනය කිරීම හේතුවෙන්.

ඒ අනුව ඔහුට තරඟ ගාස්තුවෙන් සියයට 30ක දඩ මුදලක් පනවා ඇති බවයි වාර්තා වන්නේ.

 

cnews

because of, very important, usually, always,and,
first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore,
in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site