Home News Breaking දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

දියතලාව ගුවන් හමුදා කඳවුරේ ගින්නක්

120 views

අද (12) පෙරවරු 11.00 ට පමණ ගුවන් හමුදා කඳවුරට අයත් වසා දමා ඇති ගොඩනැගිල්ලක මෙම ගින්න හටගෙන ඇති බව පොලිසිය සදහන් කළා.

ගින්න මැඩ පැවැත්වීම සඳහා යුද හමුදාව සහ ගුවන් හමුදාව එක්ව මේ වන විට කටයුතු සිදුකරමින් පවතින බව සඳහන්.

ගින්නෙන් කිසිඳු පුද්ගලයෙකුට අනතුරක් සිදුව නොමැති අතර විදුලි කාන්දුවක් හේතුවෙන් ගින්න හටගන්නට ඇති බවට සැක පළ කෙරෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site