Home News Breaking දිය නෑමට යන ජනතාවට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

දිය නෑමට යන ජනතාවට පොලීසියෙන් අනතුරු ඇඟවීමක්

SHARE

තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.

පසුගිය දිනවල දියේ ගිලී මිය ගිය සිදුවීම් කීපයක් වර්තා වුණා.

මෙම මරණවලින් වැඩි ප්‍රමාණයක් එම පුද්ගලයින්ගේ නොසැළකිල්ල නිසා සිදු වූ මරණ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක,පොලිස් අධිකාරී රුවන් ගුණසේකර පවසනවා.

මේ දිනවල පවතින කලගුණික තත්ත්වයන් නිසා දිය නාමින් සිටින විට එකවරම විශාල දියපාරවල් ඇති වීමට ඉඩ ඇති බවයි ඔහු පෙන්වා දෙන්නේ.

තමන් නොඳන්නා ස්ථානවල දිය නෑමට යාමෙන් වළකින ලෙසටත් ජීවිත ආරක්ෂිත නිලධාරීන් සිටින ස්ථානවලින් දියට බැසීම,දිය නෑම සිදු කරන ලෙසටත් පොලීසිය ඉල්ලීමක් කරනවා.

 

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site

Comments

comments