Home News Sports දිල්ලි වායු දූෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අසනීප වෙයි

දිල්ලි වායු දූෂණයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් අසනීප වෙයි

SHARE

දිල්ලි නුවර පැවැති තෙවැනි ටෙස්‌ට්‌ ක්‍රිකට්‌ තරගය අතරතුර සිදුවූ වායු දූෂණය හේතුවෙන් ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කිහිප දෙනෙකු වමනය දමා අසනීප වී ඇති අතර මුඛවාඩම් බැඳගනිමින් තරගය ක්‍රීඩා කිරීමට ඔවුන්ට සිදුවුනා.

මේ සම්බන්ධයෙන් ඉන්දියානු ක්‍රිකට්‌ හී වත්මන් වැඩ බලන සභාපති සී.කේ. ඛන්නා ශ්‍රී ලංකා ක්‍රිකට්‌ වලින් කරුණු විමසීමට සැරසී සිටිනවා..

‘මම පුදුම වුණා ශ්‍රී ලංකා ක්‍රීඩකයන් කලබල වීම ගැන. මොකද ඉන්දියානු කණ්‌ඩායමට ගැටලුවක්‌ වුණේ නැහැ. තරගය නරඹන්න ආපු ප්‍රේක්ෂකයන් 20,000 ක්‌ විතර එතන හිටියා. නමුත් ඔවුන්ටත් ප්‍රශ්නයක්‌ නැහැ. මම මේ ගැන අපේ ලේකම් සමග කතා කරලා ශ්‍රී ලංකාවට ලිපියක්‌ යොමු කරන්න කිව්වා.’ යෑයි ඉන්දියානු වැඩබලන සභාපතිවරයා පවසා තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site