Home News Breaking දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

දිවයිනේ ප්‍රදේශ කිහිපයකට අදත් වැසි

874 views

අද දිනයේත් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට වැසි ඇතිවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම, වයඹ සහ දකුණු පළාත්වල පෙරවරුවේ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.

එමෙන්ම, පුත්තලම සිට මන්නාරම හරහා කන්කසන්තුරේ දක්වා මාතර සිට හම්බන්තොට – පොතුවිල් දක්වා මුහුුදු ප්‍රදේශයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60 දක්වා වැඩිවිය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව ඒ පිළිබඳව අවධානයෙන් පසුවිය යුතු බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site