Home News Breaking දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

දිවයිනේ ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි

877 views

බස්නාහිර, සබරගමුව, දකුණ, මධ්‍යම සහ වයඹ පළාත්වල ඇතැම් ප්‍රදේශවලට අද දිනයේ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

විශේෂයෙන් සබරගමුව, මධ්‍යම පළාත්වලට මෙන්ම කළුතර, ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර 100 ඉක්මවූ තද වැසි ඇතිවිය හැකි බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

එමෙන්ම දකුණ, මධ්‍යම, උතුර, උතුරුමැද සහ වයඹ පළාත්වලට සහ මොණරාගල දිස්ත්‍රික්කයේ සුළඟේ වේගය පැයට කිලෝමීටර 60 දක්වා ඉහළ යා හැකියි.

මේ අතර කුකුළේ ගඟ ජලාශයේ වාන් දොරටුවක් ද විවෘත කර තිබෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site