Home News Breaking දිවයිනේ සියලුම පාසල් වැසේ

දිවයිනේ සියලුම පාසල් වැසේ

1,086 views

පළාත්පාලන ඡන්ද විමසීම හේතුවෙන් දිවයිනේ සියලුම පාසල් ලබන 9 වන සිකුරාදා වසා තැබෙන බව අධ්‍යාපන අමාත්‍යාංශය පවසනවා.

එමෙන්ම ඡන්ද පෙට්ටි සහ අනෙකුත් ලිපි ද්‍රව්‍ය නිකුත් කිරීමේ හා භාරගැනීමේ රාජකාරි කටයුතු සඳහා යොදාගැනීමට නියමිත පාසල් 19 ක් සහ විද්‍යා පීඨ 2 ක් හෙට සිට සිකුරාදා දක්වා වසා තැබීමටද නියමිතයි.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site