Home News Breaking දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළෙඟ් වේගය ඉහළට

දිවයින අවට මුහුදු ප්‍රදේශ වල සුළෙඟ් වේගය ඉහළට

90 views

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල සුළෙඟ් වේගය වැඩිවීමේ හැකියාව ඉදිරි දිනවලදීත් පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

නිවේදනයක් නිකුත් කරමින් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ දිවයින හරහා විටින් විට පැයට කිලෝමීටර 50 ත් 60 ත් දක්වා වන ප්‍රහාරාත්මක සුළං තත්ත්වයක් ඇතිවිය හැකි බවයි.

එමෙන්ම සබරගමුව, මධ්‍යම, බස්නාහිර පළාත්වල මෙන්ම ගාල්ල, මාතර දිස්ත්‍රික්කවල ද මිලිමීටර 50 ක පමණ තරමක තද වැසි ඇතිවිය හැකි බවයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කළේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site