Home News Breaking දිවයින පුරා අද සවස ගිගුරුම් සහිත වැසි

දිවයින පුරා අද සවස ගිගුරුම් සහිත වැසි

937 views

දිවයින ආසන්නයේ පවතින තරංගාකාර කැළඹිලි ස්වභාවය හේතුවෙන් දිවයින පුරා තවදුරටත් වැසි බලාපොරොත්තු වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

උතුරු, නැගෙනහිර, ඌව සහ උතුරු මැද පළාත්වලත් මාතලේ දිස්ත්‍රික්කයෙත් විටින් විට වැසි හෝ ගිගිරුම් සහිත වැසි ඇතිවේ. බස්නාහිර, දකුණ, සබරගමුව සහ වයඹ පළාත් වලත් නුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් සවස 2.00 න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

බස්නාහිර,නැගෙනහිර, ඌව සහ සබරගමුව පළාත් වලත් ගාල්ල,මාතර, මාතලේ,පොලොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් සමහර ස්ථානවලට තදවැසි (මි.මී. 100 වැඩි)ඇති විය හැක.

දිවයිනේ උතුරු,උතුරුමැද සහ වයඹ පළාත්වලත් හම්බන්තොට,මාතලේ සහ මොණරාගල දිස්ත්‍රික්කවලත් විටින් විට හමන (පැ.කි.මී 40 දක්වා) තරමක් තද සුළං බලාපොරොත්තු වේ.

ගිගුරුම් සහිත වැසි ඇති වන විට එම ප්‍රදේශවල තාවකාලිකව තද සුළං ඇති විය හැක.

අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලැබේ.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site