Home News Breaking දිවුලපිටියේ වෙඩි හුවමාරුව නිසා බස්නාහිර පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් අද අධිකරණයට

දිවුලපිටියේ වෙඩි හුවමාරුව නිසා බස්නාහිර පළාත් මන්ත්‍රී ඇතුළු 8ක් අද අධිකරණයට

375 views

දිවුලපිටිය, හෙන්පිටගෙදර ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බලකාය සමග ඇති කරගත් වෙඩි හුවමාරුව සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් බස්නාහිර පළාත් සභා මන්ත්‍රී රන්දීර් රොද්‍රිගු ඇතුළු සැකකරුවන් 8 දෙනා අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත බව පොලීසිය පවසයි.

පොලිස් මාධ්‍ය ඒකකය සඳහන් කළේ, ගැටුමෙන් අනතුරුව අත්අඩංගුවට පත් පළාත් සභා මන්ත්‍රීවරයාගේ වත්තල පිහිටි නිවස පොලිස් විශේෂ කාර්ය බලකාය විසින් ඊයේ රාත්‍රි පරීක්ෂාවට ලක් කළ බවයි.

එහි තිබී විවිධ වර්ගයේ ජීව උණ්ඩ 115 ක් වෙඩි නොවදින කබායක් හා පිස්තෝල රඳවනයක් ද සොයා ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර සඳහන් කළේ ය.

ඒ අනුව අදාළ පළාත් සභා මන්ත්‍රීවරයාගේ බිරිඳ ද අත්අඩංගුවට ගෙන ඇති අතර සිද්ධිය සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් 8 දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

ඊයේ දහවල් පාතාල කල්ලි සාමාජිකයින් පිරිසක් හා පොලිස් විශේෂ කාර්ය බලකාය අතර සිදුවූ මෙම වෙඩි හුවමාරුවෙන් සැකකරුවෙක් මිය ගිය අතර තවත් දෙදෙනෙක් තුවාල ලැබූහ.

වෙඩි වැදීමෙන් මියගොස් ඇත්තේ, 35 හැවිරිදි මිනුවන්ගොඩ නිල්පනාගොඩ පදිංචිව සිටි අයෙකි.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් සන්තකයේ තිබී අත්බෝම්බයක් හා ගිනි අවි තුනක් ද සිය භාරයට ගත් බවයි.

cnews

because of, very important,
usually, always,and, first of all, also, another, furthermore,
finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result,
hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably,
almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site