Home News Breaking දිස්ත්‍රික්ක 2කට නාය යාමේ අවදානමක්

දිස්ත්‍රික්ක 2කට නාය යාමේ අවදානමක්

165 views

රත්නපුර හා කෑගල්ල දිස්ත්‍රික්ක සඳහා පැනවූ නාය යාමේ අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් ක්‍රියාත්මක වනවා.

ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානයේ නාය යාම් අධ්‍යයන හා අවදානම් කළමනාකරණ අංශය එම අනතුරු ඇඟවීමේ නිවේදනය නිකුත් කළේ, රත්නපුර දිස්ත්‍රික්කයේ ඇලපාත, ඇහැළියගොඩ, කිරිඇල්ල, අයගම, රත්නපුර, කොළොන්න යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාස සඳහායි.

ඒ අනුව ඉදිරි කාලය තුල අධික වැසි සමග නයා යාම්, කණ්ඩි කඩා වැටීම්, ගල් පෙරළීම් සිදු විය හැකි බැවින් විමසිල්ලෙන් සිටින ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ජනතාවට දැනුම් දෙනවා.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site