Home News Breaking දුම්රිය ප්‍රමාදයක්

දුම්රිය ප්‍රමාදයක්

440 views

අඹේපුස්ස – ප්‍රදේශයේ දුම්රිය මාර්ගයේ තිබූ මළ සිරුරක් හේතුවෙන් ප්‍රධාන මාර්ගයේ දුම්රිය ගමනාගමනය පමාවිය හැකි බව ප්‍රධාන පාලක මැදිරිය ප්‍රකාශ කළා.

මේ නිසා පොල්ගහවෙල සිට කොළඹ කොටුව දක්වා ගමන් කරන සියලූ දුම්රියවල සුළු පමාවක් සිදුවිය හැකි බවයි එමගින් වැඩිදුරටත් කියා සිටියේ.

කෙසේ නමුත්, එම මළ සිරුර පොලීසිය පැමිණ ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බව සදහන්.

cnews

because of, very important, usually, always,and, first of all, also, another, furthermore, finally;most of all, most noteworthy, especially relevant

in addition, as a result, hence, consequently, therefore, in conclusion;seems like, maybe, probably, almost;same, less, rather, while, yet, opposite, much as, either

cnews gossip site